ශිෂ්නය ලොකු කරන ක්‍රම – shishnaya loku karaganna krama


බොහෝ පිරිමින් සිතන පරිදි ලිංගය විශාල වන තරමට ලිංගික ජීවිතය යහපත් වේ. අපි ඇත්තම කතා කලොත් බොහෝ කාන්තාවන් දිගු හා මහත ශිෂ්න සහිත හවුල්කරුවන්ට වඩාත් කැමතියි.. ඉතින් ඔබත් ඔබේ ශිෂ්නයේ ප්‍රමානය වැඩි කරන්නේ කෙසේද?
හොඳයි, මෙම ලිපිය මඟින් මෑත කාලීන පර්යේෂණවලින් සොයාගෙන ඇති ශිෂ්නය විශාල කල හැකි ක්‍රම ගැන සාක්ච්චාකරමු.

මෙන්න ශිෂ්නය ගැන ඔබ නොදත් කරුණු කීපයක්

  • බොහෝ විට ලිංගික ඇසුරක කාන්තාවට ලැබෙන ආශ්වාදය රදාපවතින්නේ ශිෂ්නයේ ප්‍රමානය මත නොවේ.එම නිසා විශාල ශිෂ්නයක් තිබීම අත්‍යාවශ්‍ය කරුනක් නොවේ.
  • බොහො පිරිමින් සිතන්නේ ඔවුන්ගේ ශිෂ්නය කෙතරම් දිගු වුවත් කුඩා කියාය.
  • සාමාන්නයෙන් ශ්ෂිනයක දිග සෙන්ටිමීටර 5ක් හෝ 6ක් වීම හොදටාම ප්‍රමානවත්ය.
  • සාමාන්‍ය ශිෂ්නයක පලල සෙන්ටිමීටර 4.7 ක් පමණ වේ.
  • කාන්තාවකගේ ලින්ගික ආශ්වාදය වැඩි කිරීමට ශිෂ්නයේ දිගාට වඩා වැදගාත් වන්නේ එහි පළලයි.

වර්තමානයේ බොහෝ රටවල් වල විවිධ පුද්ගලයින් තම තම්න්ගේ ශිෂ්ණවල ප්‍රමානය වැඩිකර ගැනීමට භාවිතාකරන ක්‍රමයක් වන්නේ penis stretching යන ක්‍රම වේදයයි.

 

මොකද්ද මේ penis stretching කියන්නේ?

අත භාවිතයෙන් කරනු ලබන ව්‍යායාම මගින් හෝ විශේශිත උපකරණ භාවිතය්යෙන් කරනු ලබන ව්‍යායාම මගින් ස්වභාවිකවම ශිෂ්ණයේ ප්‍රමාණය වැඩි කර ගැනීම penis stretching ලෙස හැදින්වේ.
මේ සදහා විවිධ ආකාරයේ ව්‍යායාම භාවිතා කරයි.


ඉහත රූපයේ දැක්වෙන්නේ එවැනි ව්‍යායාමයක රූප සටහනකි.ඔබට penis enlargement exercise ලෙස ගූගල් වල සෙවීමෙන් බොහෝ වර්ගයේ ව්‍යායාම සොයාගත හැකිය.නමුත් ඔබ විශේශයෙන් මතක තබාගත යුතු කරුනක් නම් ශිෂ්නයේ අඩංගු සියුම් පටක ඕනෑවට වඩා රළු ව්‍යායාම කිරීමෙන් හානි විය හැකි බවයි.

kegal exercise හා jelqing exercise යනු එවැනි ව්‍යායාම ක්‍රම දෙකකි.

තවද penis pump (පෙනිස් පම්ප්)  නමැති උපකරණයක් ශිශ්නයේ විශාලත්වය වැඩි කර ගැනීමට භාවිතා කරනු ලබයි..එම උපකරනයේ රූප සටහනක් පහත දැක්වේ.

ඔබ අන්තර්ජාලයේ මෙන්ම විවිධ පුවත්පත් වලද ශිෂ්ණය විශාල කරණ පෙති වර්ග ගැන වෙළද දැන්වීම් දැක ඇති.ඇත්තටම මෙවැනි පෙති වර්ග බොහෝමයක් කිසිම ප්‍රතිපලයක් ලබා නොදෙයි.බොහෝ පෙති වර්ග වල අඩංගු වන්නේ නිකන්ම නිකන් විටමින් වර්ග පමණි.
එසේම සමහර ප්‍රමිතියකින් තොර පෙති වර්ග,ක්‍රීම් වර්ග භාවිතයෙන් විවිධ අතුරු ආබාධ ඇති විය හැකිය.
එම නිසා එවැනි දෙයක් භාවිතා කිරීමට පෙර පිලිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

ඉහත ක්‍රම වලට අමතරව සැත්කම් මගින්ද ශිෂ්නයේ ප්‍රමානය වැඩිකල හැකිය.


 




Comments

Popular posts from this blog

බෝඩිමේ රමනි ඇන්ටි

වැඩිහිටියන්ට පමණයි 18+ sri lanka films